20 November 2025

logo

මිලියන 150ක් වටිනා කුෂ් තොගයක් පොලිස් භාරයට



පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන තිබෙනවා. 

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 150ක් වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)