20 January 2026

logo

ඇමරිකාවට තැපැල් බඩු යවන්නන්ට සුබ ආරංචියක්



ඇමරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා විශ්ව තැපැල් සංගමය විසින් හඳුන්වාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.





(colombotimes.lk)