11 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි.

(colombotimes.lk)