11 February 2026

logo

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප



ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබාදීමට අද (11) නියම කර තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය මහාධිකරණය විසින්.

(colombotimes.lk)