22 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 7.45කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,813.77කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 8.3ක් ලෙසයි.

(colombotimes.lk)