17 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 190.27කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,900.11කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.6ක් ලෙසයි.

(colombotimes.lk)