මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ 2009 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසයි.
මේ සමඟින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් 8දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 
(COLOMBOTIMES.LK)
