මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 181ක් රැස් කරගත්තා.
මේ සමඟින් තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 182ක්.
ඕස්ට්‍රේලියා ඉනිමේ අවසන් කඩුලු 8ම ලකුණු 81ක් තුළ බිඳ වැටීම විශේෂත්වයක්.
(COLOMBOTIMES.LK)
