Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 ශතක 2ක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පැතුම් නිස්සංක මීට සුළු මොහොතකට පෙර සමත්වුණා. ඒ මේ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමත් සමඟයි. (COLOMBOTIMES.LK)