17 February 2026

logo

මතීෂ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්



ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේ පන්දු යවමින් සිටියදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධයේ බරපතළකම තක්සේරු කිරීම සඳහා ඔහුව හෙට දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවයි.




(COLOMBOTIMES.LK)