ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) සත්‍යග්‍රහයක් ආරම්භ කළ
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින්.
එලෙස ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
(colombotimes.lk)
