24 December 2025

logo

WATCH VIDEO | මුත්‍රා වල පාට අනුව ඔබට තියෙන ලෙඩ රෝග



මුත්‍රා කියන්නේ අපේ ශරීරයෙන් පිටවන බහිස්‍රාවී ද්‍රව්‍යයක්.

ඒ නිසාම වෙන්න ඇති ගොඩක් අය තමන්ගේ මුත්‍රා වල වර්ණය ගැන සැලකිලිමත් නොවන්නේ.

හැබැයි අපේ ශරීරයෙන් පිටවෙන බහිස්‍රාවී ද්‍රව්‍යයක් නිසාම අපේ මුත්‍රා වල වර්ණය ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි.

මොකද මුත්‍රාවල වර්ණයෙන් පුළුවන් අපට තියෙන විවිධ රෝගාබාධ ගැන දැනගන්න.

ඒ ගැන දැන ගන්න මේ වීඩියෝ එක බලන්න.
(colombotimes.lk)