කොළඹ ජාතික අක්ෂි රෝහලේ හෙට (22) පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
(colombotimes.lk)
