colombotimes.lk
සිංහල | English

10 May 2024

කෝප් කමිටු සාමාජිකත්වයෙන් එරාන් ඉල්ලා අස්වෙයි



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

 
(colombotimes.lk)