02 November 2025

logo

දේශීය භාණ්ඩ සහ ද්‍රව්‍ය අපනයන ආදායම ඉහළට



වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

මේ වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය  ආශ්‍රිත ආදායම සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙසයි.
 
එය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)