02 November 2025

logo

ඉඩමකින් ජීව උණ්ඩ මතුවෙයි



උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබී ටී56 ජීව උණ්ඩ 45ක් අද (01) සොයාගෙන තිබෙනවා.

ඒ ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින්.

මෙලෙස සොයා ගත් උණ්ඩ වැඩිදුර පරීක්ෂණය සඳහා උඩුගම පොලීසියට භාර දී තිබෙනවා. 

(colombotimes.lk)