26 November 2025

logo

කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අවදානමක්



කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මොණරාගල - නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය සහ බුත්තල - ඔක්කම්පිටිය සහ ගාමිණීපුර ග්‍රාම නිලධාරී වසම්වල පහත් බිම්වලට ඉදිරි පැය 24 තුල ගංවතුර අවදානමක් පවතින බවයි.

(colombotimes.lk)