20 January 2026

logo

වැඩි වූ ගුරු වැටුප ගිණුම් වෙත



2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01වනදා සිට වැඩි වූ  ගුරු වැටුප අද (20) ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01වනදා සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයන්ට නැවත වැටුප් වැඩිවීමක් සිදු වූ අතර ඊට අදාළ ගුරු වැටුප ද ගිණුම් වෙත බැර කළ බවයි.



(colombotimes.lk)