02 February 2026

logo

WATCH VIDEO | Hangzhou සත්වෝද්‍යානයේ සතුන් වෙස්වලාගත් මිනිසුන්ද?



නැඟෙනහිර චීනයේ Hangzhou සත්වෝද්‍යානයක් හේතුවෙන් මේ වනවිට අන්තර්ජාලය තුළ විශේෂ කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ, එම සත්වෝද්‍යානයේ සිටින වලසෙකු සිටගෙන සිටින වීඩියෝවක් හේතුවෙන්.

ඒ අනුව මෙහි සතුන් ලෙස හඳින පළඳින මිනිසුන් සිටින බව බොහෝ දෙනෙකු මත පළකර තිබුණා.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ, මෙහි සිටින සතුන් සියල්ලන්ම සැබෑ සත්ත්වයන් බවයි.
(colombotimes.lk)