බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට නව පත්වීමක් ලබාදී තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඔහුව විදේශ ආයෝජනය සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස පත් කර තිබෙනවා
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.
