01 November 2025

logo

බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට




මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

එහිදී පුද්ගලයන් 6දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(COLOMBOTIMES.LK)