01 November 2025

logo

අද සිට ක්‍රියාත්මක නව ඉන්ධන මිල ගණන් මෙන්න



මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙම මාසය සඳහා ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහත දමා ඇති බවයි.

මේ අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.

එම ඉන්ධනවල නව මිල පහතින්,


මේ අතර ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමි තෙල් මිල සංශෝධනය නොකිරීමට පියවර ගෙන තිබෙනවා.




(COLOMBOTIMES.LK)