ඉන්ධන මිල සංශෝධනය වුවත් නිසි නියාමනයක් සිදු නොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනය නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සඳහන් කළේ නොවැම්බර් මාසයට අදාළව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කළද එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවයි.
(COLOMBOTIMES.LK)
