01 November 2025

logo

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය එළියට



ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත පිරවීමේ මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)