ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූ කම්පනයක් අද (01) අළුයම සිදු වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොණදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුවී තිබෙන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
