28 November 2025

logo

කැලණි ගංගා ද්‍රෝණියේ ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම්



කැලණි ගංගා ද්‍රෝණියේ ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් වාර්තා වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇති වන බවයි.



(colombotimes.lk)