මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව IOC ඉන්ධන මිලද සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සිපෙට්කෝ මිල සංශෝධනයට සමානවයි.
ඒ අනුව සංශෝධනය වූ ඉන්ධනවල මිල පහතින්,
ඔක්ටේන් 92 පෙට්‍රල් - රුපියල් 2කින් පහළට (නව මිල රුපියල් 292යි.)
ඔටෝ ඩීසල් - රුපියල් 2කින් පහළට (නව මිල රුපියල් 277යි.)
අනෙකුත් ඉන්ධනවල මිල වෙනස් නොවෙයි.
(colombotimes.lk)
