17 February 2026

logo

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ දිසා අධිකරණය විසින්.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)