17 February 2026

logo

ජින්තුපිටියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට



පසුගියදා ජින්තුපිටියේ සිදු වූ මාරක වෙඩි තැබීම සම්බන්ධයෙන් ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන්.

(colombotimes.lk)