ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල 12වන ස්ථානයට පත්වී තිබෙන්නේ ස්ථාන 6ක් ඉදිරියට පැමිණෙමින්.
කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය හිමි කරගෙන සිටි පැතුම් නිස්සංක 06වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
(COLOMBOTIMES.LK)
