ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංග 05වන ස්ථානයට පත්වී තිබෙන්නේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.
එමෙන්ම මහීෂ් තීක්ෂණ මෙම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු මෙහි රැඳී සිටින්නේ 15වන ස්ථානයේ බටහිර ඉන්දීය කොද්ව් කණ්ඩායමේ අකිල් හොසෙයින් සමඟින් සමතැන් ගනිමින්.
(COLOMBOTIMES.LK)
