22 January 2026

logo

ලක් මව රනින් සැරසූ වීරයන් දිවයිනට



තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම හා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම අද (24) කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීන්, මවුපියන්, නෑදෑ හිතවතුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
(colombotimes.lk)