19 February 2026

logo

මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකට බව නාමල් කියයි



ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසනවා. 

හික්කඩුව නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසනයේ නියෝජිත සම්මේලනය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
(colombotimes.lk)