18 February 2026

logo

මතීෂ වෙනුවට සංචිතයට එක් වන ක්‍රීඩකයා නම් කරයි



ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ වෙනුවනට ඩිල්ශාන් මධුශංඛ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

මේ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)