නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර ඊයේ (13) ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී වැඩ භාරගෙන තිබෙනවා.
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ සියලු බෙදුම් රේඛා මකාදමා, සැමට සතුටින් වැඩකළ හැකි පරිසරයක් බාලදක්ෂ ව්‍යාපාරය තුළ නිර්මාණය කරන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක්ද සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)
