ධීවර ක්ෂේත්‍රය සම්බන්ධ නීති රෙගුලාසි පෙබරවාරි මස 01වනදා සිට දැඩි කිරීමට පියවර ගෙන තිබනවා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ධීවර කර්මාන්තයේදී ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රමවේදයන්ට අනුගත වීම අත්‍යාවශ්‍ය බවයි.
විදෙස් මුහුදු සීමා උල්ලංඝනය කිරීම හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කිරීම යන සිදුවීම් සඳහා අදාළ යාත්‍රාවල කාර්ය මණ්ඩලයට මාස 6ක ධීවර තහනමක්ද පැනවෙන බව එම දෙපර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
