02 February 2026

logo

පුටින් යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරයි



යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පැවැත්වීම පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. 

ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන් පසු අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 
 
කෙසේ වෙතත් යුක්‍රේන හමුදාව ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ඇති කළ නොහැකි බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)