මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිරීති වල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝදන ඉදිරිපත් කිරීම සඳහා වූ නිර්දේශ වලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීමටත් සියලුම පක්ෂ එකඟවී තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වල නියෝජිතයින් අද (08) මැතිවරණ කොමිසමේදී රැස්වූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)