09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

මැතිවරණ කොමිසමට පැමිණි පක්ෂ එකඟ වූ කරුණු



මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිරීති වල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝදන ඉදිරිපත් කිරීම සඳහා වූ නිර්දේශ වලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීමටත් සියලුම පක්ෂ එකඟවී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වල නියෝජිතයින් අද (08) මැතිවරණ කොමිසමේදී රැස්වූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)

No description available.