20 January 2026

logo

අහිතකර වායු අංශු පහව යන ලකුණු



මේ දින­වල රට­පුරා පව­තින වායු ගුණ­ත්වයේ අඩු­වීම මේ මස 22වනදා පමණ වන විට පහව යන බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේෂණ සංවි­ධා­නයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේම­සිරි ප්‍රකශ කළා.

ඔහු කියා සිටියේ දකුණු ආසි­යා­තික රට­ව­ලින් පැමි­ණෙන දූවිලි අංශු ප්‍රමා­ණය වැඩි­වීම මෙම තත්ත්ව­යට හේතු වී ඇති බවයි.

(colombotimes.lk)