අකුරේගොඩදී නීතිඥවරයෙක්ට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වගකිව යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. 


(colombotimes.lk)
