වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ තේරී පත්වී තිබෙනවා.
ඒ අද (02) පැවති ඡන්ද විමසීමේදීයි.
එහිදී ඔහුට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ද හිමි වී තිබෙනවා.
ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
