මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම - පාලටුව අන්තර් හුවමාරුවේදීයි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
