01 February 2026

logo

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



රුපියල් කෝටි 07කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් බෙන්තොට පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ක් හා 45ක් වන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.

(colombotimes.lk)