25 March 2023
සිංහල | English

ඕස්ට්‍රේලියාවේ ඉපදුණු ඔළු දෙකේ සර්පයා (VIDEO / PHOTOS)



ඔළු දෙකක් සහිත පිඹුරෙකු ඕස්ට්‍රේලියාවේ Queensland ප්‍රදේශයේ ඉපදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙවැනි ඔළු දෙකේ සර්පයෙකුගේ ජීවත්වීමේ සම්භාවිතාව ලක්ෂයකට එකක් පමණ ලෙස සැලකෙන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. 
 
කෙසේවෙතත් Batman's nemesis ලෙස නම්කර තිබූ මෙම සර්පයා දින කිහිපයක් ඇතුලත මියගොස් තිබෙනවා. 
 
පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ සර්පයාට මොළ දෙකක්, පෙනහළු දෙකක්, ආමාශ දෙකක්, පිත්තාශ දෙකක් සහ හදවත් දෙකක් - මෙන්ම හිස් දෙකක් ඇති බවයි. 
 
හිස් දෙකම එකම බඩවැල් සහ වකුගඩු කට්ටලයක් බෙදා ගත් අතර, ඔවුන් අතර තිබුණේ එක් වෘෂණ කෝෂයක් පමණ නමුත් සාමාන්‍ය සර්පයෙකුට වෘෂණ කෝෂ දෙකක් පිහිටනවා. 
 
සෑම හිසක්ම ස්වාධීනව ක්‍රියාත්මක වුවද, ශරීරය ගමන් කරන්නේ කුමන දිශාවටද යන්න තීරණය කළේ වම් හිස බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)
The odds of a two-headed snake hatching are thought to be about one in 100,000. And the odds of such a snake surviving are longer still
Vet Josh Llinas said:
A mutant two-headed snake named for a Batman villain has shared the fate of its comic-book counterpartBo  in captivity, the Aussie snake was taken to The Unusual Pet Vets in Jindalee, Queensland, after hatching with two heads
A postmortem revealed that – as well as two heads – the snake had two brains, two lungs, two stomachs, two gall bladders and two hearts