රුසියාවේ Wagner කණ්ඩායම දැනට සටන්කරුවන් බඳවා නොගන්නා නමුත් අනාගතයේදී එසේ කිරීමට ඉඩ ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, Wagner කුලී හේවා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් විසින්.
පසුගියදා ඇතිවූ කැරැල්ල හේතුවෙන් Wagner කණ්ඩායමේ අනාගතයට හානි වූ බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
