02 February 2026

logo

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වරෙන්තු



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් පුද්ගලයෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

(colombotimes.lk)