14 January 2026

logo

විමල් වීරවංශ සත්‍යග්‍රහයක් අරඹයි



ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)