07 February 2026

logo

එෂාන් වෙනුවට ලෝක කුසලාන සංචිතයට එක්වන ක්‍රීඩකයා නිවේදනය කරයි



2026 ICC T20 ලෝක කුසලාන සංචිතය සඳහා නම් කර සිටියදී ආබාධයකට ලක්වූ එෂාන් මාලිංග වෙනුවට ආදේශ ක්‍රීඩකයා නම් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ පසුගියදා එංගලන්තයට එරෙහිව තරගයේදී උරහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංග මෙලෙස සංචිතයෙන් ඉවත් කර ඇති බවයි.

ඒ අනුව ප්‍රමෝද් මධුෂාන් එෂාන් මාලිංග වෙනුවට සංචිතය සඳහා ආදේශ කර තිබෙනවා.

(colombotimes.lk)