25 March 2023
සිංහල | English

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදක්වයි (VIDEO)



දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහකයා වන්නේ MAS ආයතනයයි. 

මෙවරත් 2023 T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය MAS ආයතනය විසින් නිර්මාණය කර තිබෙනවා. 
 
ඒ අනුව මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ICC T20 කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීමේ උළෙල ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. 
 
එහි විශේෂ අවස්ථා කීපයක් පහතින්.,
(colombotimes.lk) 
 
 
May be an image of 5 people and people standing
May be an image of 3 people and people standing
May be an image of 5 people and people standing
May be an image of 8 people, people standing and indoor
May be an image of 15 people, people standing and indoor