02 February 2026

logo

කළු වලසෙක් දිය නෑමට පිහිනුම් තටාකයකට පනියි (VIDEO)



කැලිෆෝනියාවේ නිවසක පිටුපස පිහිනුම් තටාකයක දිය නාමින් සිටි වලසෙකු දැක ගැනීමට ලැබී තිබෙනවා. 

එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවලට වාර්තා බිඳ දමමින් අධික උණුසුමක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
එම උණුසුමෙන් බේරීම සඳහා වලසා මෙලෙස පිහිනුම් තටාකයට පැමිණ ඇති බව සඳහන්. 
 
බර්බෑන්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වලසා අසල ඇති තාප්පයක් හරහා ගොස් ගසකට නැඟීමට පෙර ලබා ගත් උණුසුමෙන් බේරෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ කර තිබෙනවා.
(colombotimes.lk)